Skip to main content

GIT (Genera Information Technology) - Lesson 01

Comments

Popular posts from this blog

Grade 11 ICT

A/L GIT (සාමාන්‍ය තොරතුරු සන්නිවේදන තාක්ෂණය-1)

පද්ධතිය එකිනෙකට සම්බන්ධිත හා එකිනෙක මත යැපෙන සංරචකයන්ගෙන් (ආයතන , සාධක , සාමාජිකයන් , කොටස් ආදිය)  සමන්විත , අරමුණු සහිත ව්‍යුහයක් පද්ධතියක් ලෙස හැඳින්වේ. අදාළ ඉලක්කය සපුරා ගැනීම සඳහා මෙම සංරචක එකිනෙකාට (සෘජුව හෝ වක්‍රව) සහයෝගයෙන් පද්ධතියේ පැවැත්ම පවත්වා ගැනීමට අඛණ්ඩව ක්‍රියා කරයි. සාමාන්‍ය ජීවිතයේදී අපට දක්නට ලැබෙන බොහෝමයක් පද්ධතිවේ. නිවසේ ජල නළ පද්ධතිය , විදුලි පද්ධතිය , බැංකු පද්ධතිය මේ සඳහා උදාහරණ වේ. රූපයේ දැක්වෙන්නේ නිවසක ජල නල පද්ධතියක දල සටහනකි. එහි ඇති සංරචක නම් කරන්න. ක්‍රියාකාරකම 01 මෙවැනි පද්ධති කිහිපයක් සඳහන් කරන්න. පරිගණකය පරිගණකය තනිව ගත් කළ පද්ධතියක් ලෙස සැලකිය හැකිය. පරිගණකය පද්ධතියක් වන්නේ කෙසේද ? පරිගණකය විසින් අප විසින් ලබාදෙන දත්ත සකස් කර ගබඩා කර ගන්නා අතරම අපට අවශ්‍ය විට අවශ්‍ය ආකාරයට ලබාදෙයි. මෙම ක්‍රියාවලියේදී පරිගණකය විසින් සිදුකරන ප්‍රධාන ක්‍රියාවන් කිහිපයකි. එනම් , දත්ත ලබාගැනීම ( Input data). දත්ත සකස් කිරීම ( Process data). දත්ත ගබඩා කිරීම ( Storage). තොරතුරු පිටතට ලබාදීම ( Output Information). ...